අසන්ත ද මෙල් ට තවත් වසරක්

[vc_row][vc_column width=”2/3″][vc_column_text]ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙස අසන්ත ද මෙල් මහතා නැවතවරක් පත් කර එහි වෙනස් කමි කිහිපයක් සිදුකර ඇත. ඒ අනුව කලින් සමාජිකත්වය දරු බ්‍රෙන්ඩන් කුරුප්පු හා හේමන්ත වික්‍රමරත්න ඉවත් විනෝතන් ජෝන් මහතාව අලුතින් පත් කර තිබේ.

නව තේරීම් කමිටු සාමාජිකයින් –
– අසන්ත ද මෙල් මහතා (ප්‍රධානියා)
– විනෝතන් ජෝන් මහතා
– චමින්ද මෙන්ඩිස් මහතා

කෙසේ නමුත් එක් හිස්වූ ස්ථ්නක් සදහා පෙර පැවති තේරීම් කමිටුවේ සාමාජිකයින් වෙන හේමන්ත වික්‍රමරත්න මහතා  සහා බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා  යන දෙදෙනාගෙන් එක් අයෙක්නැවත පත්කිරීම පිළිබඳව සලකා බැලීමට නියමිත බව ගරු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා 5වෙනිදා පැවති මාධ්‍ය හමුවක දී පවසන ලදි.

“තවත් වසරක කාලයක් සඳහා අද අපි අලුතින් තේරීම් කමිටුවක් තෝරාගත්තා. අසන්ත ද මෙල් මහතා එහි ප්‍රධානියා, ඒ වගේම ඔහු තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු, චමින්ද මෙන්ඩිස්ගේ කොන්ත්‍රාත්තුව නැවතත් දීර්ඝ කළා. විනොතන් ජෝන් මහත්මයාව අපි අලුතෙන් ගෙනාවා තේරීම් කමිටුවට. කලින් හිටපු තේරීම් කමිටුවේ හිටපු අයගෙන් එක නමක් අපි තාම දැම්මේ නැහැ .” යැයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.”[/vc_column_text][/vc_column][vc_column width=”1/3″][vc_widget_sidebar sidebar_id=”td-default”][/vc_column][/vc_row][vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]

Back To Top