ක්‍රිකට් පුහුණුකරුගෙ වෙනස්කම් !

[vc_row][vc_column width=”2/3″][vc_column_text]නවසීලන්තය සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ යොදා නොගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙයම් ජයරත්න පත් කිරීමේ සුදානමක් ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.[/vc_column_text][/vc_column][vc_column width=”1/3″][vc_widget_sidebar sidebar_id=”td-default”][/vc_column][/vc_row]

Back To Top