කුසල්ගේ ආබාධය පිළිබඳ නවතම තත්වය

 

ලෝක කුසලාන තරගාවලියේ ඊයේ දිනයේ දී බංග්ලාදේශය සමගින් පැවති පුහුණු තරගය අතරතුර පන්දුවට පහර දීම නවතා යළිත් ක්‍රීඩාගාරයට යාමට කුසල් පෙරේරාට සිදුවිය. නමුත් කුසල් ජනිත් පෙරේරා හොඳින් සිටින බවත් ඔහුගේ උරහිසේ පන්දුවට පහරදීමේදී සුළු වේදනාවක් ඇති වූ බවත් තොරතුරු වාර්තා වෙයි.

එය ඔහු පසුගියදා සැත්කමකට භාජනය කරන ලද උරහිස ආශ්‍රිතව ඇට්ජිවී ඇත. ඔහුට ඊයේ පන්දුවට පහර දීමට හැකිව තිබූ නමුත් 7 වැනිදා පැවැත්වෙන මහා තරගයට පෙර ඔහුව අවදානමට ලක් කිරීමට කළමනාකාරීත්වයට අවශ්‍ය නොවූ නිසාවෙන් ඔහු පිතිකරණ වෙනුවෙන් එක් නොවීය

 

Back To Top