චන්දිමාල් නැවතත් ටෙස්ට් කණ්ඩායමට

[vc_row][vc_column width=”2/3″][vc_column_text]ශ්‍රී ලංකා සහා නවසීලන්තය කණ්ඩායම අතර ලබන 14වැනිදා ආරම්භ වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නිල වශයෙන් මාධ්‍යයට නිකුත් විය.

ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් නායකයා වන දිනේෂ් චන්දිමාල් හට නැවතත් කණ්ඩායමට ඇතුලත් කිරීම විශේෂයන් කැපිපෙනෙන ලක්ෂණයක් වේ. ඒ අතර ශ්‍රී ලංකා කණ්ඩායෙම් නවසීලන්ත සංචාරයේ ආබාදිත වූ ඇන්ජලෝ මැතිව්ස් ද මේ සංචිතය සඳහා ඇතුළත් කර තිබේ.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය (පළමු ටෙස්ට් තරගයට) – දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඕෂධ ප්‍රනාන්දු, අකිල දනංජය, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු,[/vc_column_text][/vc_column][vc_column width=”1/3″][vc_widget_sidebar sidebar_id=”td-default”][/vc_column][/vc_row]

Back To Top