දකුණු ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතය නම් කරයි

[vc_row][vc_column][vc_column_text]නේපාලයේ කත්මණ්ඩු නුවරදී ලබන මස පළවන පළවනදා ආරම්භ වීම්ට නියමිත 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලළ ක්‍රීඩා සංචිතය අනුමත කර ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යවා ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි.

සංචිතයට ක්‍රීඩික ක්‍රීඩිකාවන් 55 දෙනෙකු ඇතුළත් අතර මෙහි පිරිමි කණ්ඩායම ක්‍රීඩකයන් 32කු හා කාන්තා කණ්ඩායම ක්‍රීඩිකාවන් 23 දෙනෙකු ඇතුළත් වන පරිදි නම් කොට ඇත

පිරිමි සංචිතය

හිමාෂ එෂාන් – 100M හා 4x100M
විනොජ් සුරන්ජය – 100M, 200M හා 4x100M
ඒ. එස්. එම්. සෆාන් – 200M
එස්. අරුණ දර්ශන – 400M හා 4x400M
ඒ. එම්. එල්. පී. ගුණතිලක – 400M හා 4x400M
එච්. ඊ. එම්. අයි. ජී ඉඳුනිල්, එම්. හේරත් – 800 M
ජී. ආර්. චතුරංග – 800M
එම්. එම් කුපුන් කුශාන්ත – 1500M
ආර්. ඒ සජීව ලක්මාල් – 1500M
ආර්. එම්. එස්. පුෂ්පකුමාර – 5,000M හා 3000M බාධක දිවීම
ඩබ්ලිව්. වී. එම්. යූ. කුමාර – 5,000M හා 10,000M
කේ. ෂන්මුගන් – 10,000M
ආර්. රොෂාන්, ඩී. රණතුංග – 110M කඩුලු මතින් දිවීම
අසංක. එල් රත්නසේන – 400 M කඩුලු මතින් දිවීම
එච්. එම්. ඊ. යූ. බී හේරත් – 3000M බාධක දිවීම
ඒ. එම්. යුපුන් අබේකෝන් – 4x100M
බී. ඩී. සී. එස්. ධර්මකීර්ති – 4x100M
වයි. සී. එම් යෝධසිංහ – 4x100M
ආර්. එම්. ආර්. එන් රාජකරුණා – 4x400M
එච්. එම් දිලිප් රුවන්– 4x400M
වයි. එම්. ඩබ්ලිව්. එස්. ඒ ගුණරත්න – 4x400M
එච්. ටී. උෂාන් තිවංක පෙරේරා – උස පැනීම
ඩබ්ලිව්. පී අමිල ජයසිරි – දුර පැනීම
ජේ. එච්. ජී. සම්පත් – දුර පැනීම
එම්. එන් සෆ්‍රීන් අහමඩ් – තුන් පිම්ම
එල්. පී ශ්‍රේශාන් ධනංජය – තුන් පිම්ම
ඩබ්ලිව්. සමිත් ප්‍රනාන්දු – යගුලිය විසි කිරීම
එස්. පී. ජේ බන්දුල – කවපෙත්ත විසි කිරීම
ආර්. එම්. එස්. ජේ රණසිංහ – හෙල්ල විසි කිරීම
ආර්. පී. ඩබ්ලිව්. එල් දයාරත්න – හෙල්ල විසි කිරීම
ඩබ්ලිව්. එම්. එස් කුමාර – මැරතන්
ධම්මික අරුණසිරි – මැරතන්

කාන්තා සංචිතය

ඩබ්ලිව්. වී. එල් සුගන්ධි – 100M, 100M කඩුලු මතින් දිවීම හා 4x100M
ඩී. ටී. අමාෂා ද සිල්වා – 100M හා 4x100M
ශර්මිලා ජෑන් – 200M හා 4x100M
නදීෂා රාමණායක – 200M, 400M හා 4x400M
ඊ. කේ මදුශානි – 400M, 400M Hurdles හා 4x400M
ඩබ්ලිව්. කේ. එල්. ඒ නිමාලි – 800M හා 1500M
කේ. ජී. ඩී. එම්. එස් කුමාරසිංහ – 800M හා 4x400M
ජී. ටී. ඒ අබේරත්න – 1500M
යූ. කේ. එන් රාමනායක – 5000M හා 3000M බාධක දිවීම
හිරුණි විජේරත්න – 10,000M හා Marathon
ඒ. එන්. එල් ආරියදාස – 10,000M
ආර්. ඒ. අයි. එස් රාජසිංහ – 100M Hurdles
එන්. ජී. ඩී. එන් ලක්මාලි – 4x400M (400M කඩුලු මතින් දිවීම)
ඩී. කේ රණසිංහ – උස පැනීම
එච්. ඩී විදූෂා ලක්ෂානි – දුර පැනීම හා තුන් පිම්ම
අන්ජනී පුලවංශ – දුර පැනීම
ඩබ්ලිව්. ටී. කේ ප්‍රනාන්දු – යගුලිය විසි කිරීම
ඒ. එච්. වී. වී ලක්මාලි – කවපෙත්ත විසි කිරීම
බී. එල් නදීකා ලක්මාලි – හෙල්ල විසි කිරීම
මදුමාලි පෙරේරා – මැරතන්
සාරංගී සිල්වා – 4x100M
සදීප හෙන්ඩර්සන් – 4x100M
එම්. ඕ. උදයංගනී – 4x400M[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top