පියාගේ අඩිපාරේ යන පුත්‍රරත්නය කර්ණාටක පිළට

[vc_row][vc_column][vc_column_text]

ඉන්දීය කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන්නේ හිටපු ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ් ය. ඔහු මේ වන විට ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් අතිශය කාර්‍යබහුල දිවි පෙවතක් ගත කරද්දී ඔහුට ඉතාමත් සතුටුදායක පුවතක් අසන්නට ලැබී ඇත.

ඩ්‍රාවිඩ්ගේ පුත්‍රයා වන සමිට්ව එළඹෙන විනූ මන්කාඩ් ශූරතා තරගාවලිය සදහා වන කර්ණාටක අවසන් ක්‍රීඩකයන් 15 දෙනාගේ සංචිතයට තෝරගෙන ඇත. මෙම වවයස අවුරුදු 19න් පහළ තරගාවලිය ඔක්තෝබර් මස 12 වනදා සිට 20වනදා දක්වා හයිද්‍රාබාද් හිදී පැවැත්වෙයි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top