බටහිර ආසියානු බේස්බෝල් ශුරයින් ක්‍රීඩා ඇමති මුණගැසේ

[vc_row][vc_column width=”2/3″][vc_column_text]මෙවර “බටහිර ආසියානු බේස්බෝල් කුසලානය” (West Asia Baseball Cup) ජයග්‍රහණය කල ශ්‍රී ලංකා කණ්ඩායම අද (08) දින විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා හමු විය. රටවල් 6ක සහභාගීත්වයෙන් පැවති මෙම තරගාවලිය පසුගිය ජූලි මස 15 වැනිදා සිට 20 වැනිදා දක්වා දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදි.

[/vc_column_text][/vc_column][vc_column width=”1/3″][vc_widget_sidebar sidebar_id=”td-default”][/vc_column][/vc_row][vc_row][vc_column][/vc_column][/vc_row]

Back To Top