මෙම වසරේ දී පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ කාලසටහන ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව මෙවර D කාකාණ්ඩය යටතේ තරග බිමට අවතීර්ණ වීමට නියමිතය.

තරගාවලිය එළඹෙන ජුනි මස 1 වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය දකුණු අප්‍රිකාවට එරෙහිව ජුනි මස 3 වනදා පැවැත්වෙයි. ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ජුනි මස 7 වනදා බංග්ලාදේශය සමගින්ද ජුනි මස 11 වනදා නේපාලය සමගින්ද තරග බිමට අවතීර්ණ වීමට නියමිතය. මූලික වටයේ දී ශ්‍රී ලංකාව අවසන් වරට නෙදර්ලන්තයට එරෙහිව ජුනි 16 තරග වැදීමට නියමිතය.

Sri Lanka vs South Africa, June 3, New York
Sri Lanka vs Bangladesh, June 7, Dallas.
Sri Lanka vs Nepal, June 11, Lauderhill.
Sri Lanka vs Netherlands, June 16, St. Lucia.

Group A: India, Pakistan, Ireland, Canada, USA

Group B: England, Australia, Namibia, Scotland, Oman

Group C: New Zealand, West Indies, Afghanistan, Uganda, Papua New Guinea

Group D: South Africa, Sri Lanka, Bangladesh, Netherlands, Nepal