ශ්‍රී ලංකා ආරම්භක පිතිකරණය ගැන සංගා අදහස් දක්වයි

[vc_row][vc_column][vc_column_text]2023 වසරේ ඉන්දියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සිය ආරම්භක පිතිකරු යුගලය තෝරා ගත යුතු බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සදහන් කොට ඇත.

වැඩිදුරටත් අදහස් දක්වමින් සංගක්කාර සදහන් කොට සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඉතා දක්ෂ අන්දමින් ක්‍රීඩා කරමින් සිටින නමුත් ශ්‍රී ලංකාව ඔවුන්ගේ ආරම්භක පිතිකරු යුගලය නිවැරැදිව තෝරා ගත යුතු බවයි.

“මේ වන විට ඔවුන් හොදින් ලකුණු අතර ඉන්නවා. ඒ වගේම ක්‍රීඩා කරන්න ඕන කොහොම ද කියන දේ ඔවුන් තේරුම් අරං තියෙනවා. වැදගත්ම දේ තමයි ඔවුන් ප්‍රෝග්‍රස් එකක් අත්කරන්නකොට ඔවුන් තරගකාරී වෙන්න ඕන කියන එක.”[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top