සුගතදාස ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරිය විවෘත කිරීම

[vc_row][vc_column width=”2/3″][vc_column_text]සුගතදාස ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරියේ සංවර්ධන කටයුතු කිහිපයක් විවෘත කිරීම සදහා අද (02) දින ගරු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා සහභාගී විය.

නේවාසිකාගාරය සේවක අයිතියට පත් කිරීම
ඩී රථ ගාල විවෘත කිරීම
නව පරිපාලන ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ කිරීම හා
එළිමහන් ක්‍රීඩාංගණය වටා තාප්පයක් ඉදි කිරීමට මුල්ගල තැබීම සිදු විය.

සුගතදාස ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරියේ නිළ වෙබ් අඩවිය අන්තර්ජාලයට එක් කිරීමද ගරු අමාත්‍යතුමා අතින් මෙම අවස්ථාවේ සිදු විය.[/vc_column_text][vc_column_text]

[/vc_column_text][/vc_column][vc_column width=”1/3″][vc_widget_sidebar sidebar_id=”td-default”][/vc_column][/vc_row]

Back To Top