සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස තරඟාවල සඳහා සිය සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ. සිම්බාබ්වේ කණ්ඩායම මෙරටදී එක්දින තරග තුනකට සහ විස්සයි20 තරග තුනකට සහභාගි වන අතර තරගාවලිය ජනවාරි 6 වැනිදා ආරම්භ වීමට නියමිතය.

ඒ අනුව ක්‍රේග් අර්වින් එක්දින පිලට නායකත්වය දෙන අතර සිකන්දර් රාසා විස්සයි විස්සයි විස්ස කණ්ඩායමට නායකත්වය ලබා දෙයි. ප්‍රවීන තුන් ඉරියව් ක්‍රීඩක ෂෝන් විලියම්ස් පසුගියදා හරාරේ හිදී ආබාධයකට ලක්වීම හේතුවෙන් සංචාරය අහිමි වනු ඇති අතර, තහනම් උත්තේජක විරෝධී නීති කඩ කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලය වෙස්ලි මාධෙව්රේ ට තරග තහනමක් පැනවීය.

Takudzwanashe Kaitano, Tinashe Kamunhukamwe, Milton Shumba සහ Tony Munyonga එක්දින සංචිතයේ ස්ථාන රැකගෙන සිටිති. මේ අතර, 2023 Pro50 Championship දස්කම් පෑ Tapiwa Mufudza කණ්ඩායම කැඳවා ඇති අතර, එහිදී ඔහු කඩුලු 18ක් දවාගත්තේ ප්‍රමුඛතම කඩුලු ලාභියා බවට පත් වෙමිනි.

Zimbabwe ODI squad
Craig Ervine (c), Faraz Akram, Ryan Burl, Joylord Gumbie, Luke Jongwe, Takudzwanashe Kaitano, Tinashe Kamunhukamwe, Clive Madande, Wellington Masakadza, Tapiwa Mufudza, Tony Munyonga, Blessing Muzarabani, Richard Ngarava, Sikandar Raza, Milton Shumba


Zimbabwe T20I squad
Sikandar Raza (c), Brian Bennett, Ryan Burl, Craig Ervine, Joylord Gumbie, Luke Jongwe, Tinashe Kamunhukamwe, Clive Madande, Wellington Masakadza, Carl Mumba, Tony Munyonga, Blessing Muzarabani, Ainsley Ndlovu, Richard Ngarava, Milton Shumba