Category: Sinhala

දිනේශ් චන්දිමාල්ගෙන් සටන්කාමී ඉනිමක්!

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා – පකිස්ථාන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය නිමාවන විට සිය දෙවනි ඉනිම ක්‍රීඩා කරන පකිස්ථානය එක් කඩුල්ලක්වත්නොදැවී ලකුණු 57ක් රැස් කරමින් සිටිය ශ්‍රී ලංකාවට වඩා ලකුණු 23ක් පිටුපසින් සිටිමිනි. අද දිනය ආරම්භයේ පකිස්ථානය පළමු ඉනිමට වඩා ලකුණු 127ක් පිටුපසින් එනම් කඩුලු 3 කට ලකුණු 64ක් රැස් කරමින් සිටියදී ඉනිමආරම්භ කල ඇන්ජලෝ මැතිව්ස් සහ […]

ක්‍රීඩක වෙන්දේසියෙන් පසු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් පෙළගැස්ම

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ කොල්කටාහිදී පැවැත් වුණි. මෙහිදී ක්‍රීඩකයන් 62කු වෙන්දේසිවූ අතර ඒ අතරට විදේශීය ක්‍රීඩකයන් 29 දෙනෙකු හා ඉන්දීය ක්‍රීඩකයන් 33 දෙනෙකු ඇතුළත් විය..විදේශීය ක්‍රීඩකයන් 29 දෙනා අතරට ශ්‍රී ලංකාවේ ඉසුරු උදානද ඇතුලත්වූ අතර ඔහු රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් මිළදී ගෙන තිබුණි. මේ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ […]

රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඉසුරු උදානව මිලදී ගනී!

[vc_row][vc_column][vc_column_text]2020 IPL තරඟාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය අද දින කණ්ඩායම් කළමනාකාරුවන්, කණ්ඩායම් පුහුණුකරුවන් සහ තරඟ සංවිධායකවරුන්ගේ සහභාගීත්වයෙන් කොල්කටා හිදී පැවත්විනි! ක්‍රීඩකයන් 300කට අධික ප්‍රමාණයක් වෙන්දේසිය සඳහා සහභාගී වූ අතර ඉන් ක්‍රීඩකයන් 50කට අධික ප්‍රමාණයක් කණ්ඩායම් අට සඳහාමිලදී ගත්තේය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 14ක් අතුරින් වෙන්දේසියේ අලෙවි වූ එකම ක්‍රීඩකයා වූයේ ඉසුරු උදාන පමණි. ඒ ඉන්දීය රුපියල් ලක්ශ […]

තරඟයේ පළමු දිනය දෙපිලේම පන්දු යවන්නන් රජ කරති!

[vc_row][vc_column][vc_column_text] ලෝක ටෙස්ට් ශූරතාවය යටතේ පකිස්ථානය හා පැවත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමාවන විට පකිස්ථානය පළමු ඉනිමටපිලිතුරු ලෙස පිතිකරණයේ යෙදෙන ශ්‍රී ලංකා පිල කඩුලු 3ක් දැවී ලකුණු 64ක් රැස් කරමින් ලකුණු 127ක් පසුපසින් සිටියේය. රාවල්පිණ්ඩිහිදී පැවති පළමු ටෙස්ට් තරඟය දැඩි වර්ශාව සහ අයහපත් ආලෝක තත්වය නිසා ප්‍රථිඵලයකින් තොරව අවසන් වෙද්දීතීරණාත්මක දෙවන සහ අවසාන ටෙස්ට් […]

19 වනදා මොකද වෙන්නෙ ?

[vc_row][vc_column][vc_column_text]2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාලව පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් මස 19 වනදා කොල්කටා හිදී ශ්‍රී ලංකාවේ වේලාවින් සවස 3ට ආරම්භ වීමට නියමිතය. පුරා පැය 6ක කාලයක් පුරා මෙය ක්‍රියාත්මක වනු ඇතිබවට උපකල්පනය කොට, මෙම ක්‍රීඩක වෙන්දේසිය සදහා මද විවේක කාල 4ක් හා විනාඩි 20ක නැවතුමක් සමගින් වෙන්දේසිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත . […]

නව තරග රටාවක් සමගින් KFC බිග් බෑශ් ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වේ.

[vc_row][vc_column][vc_column_text] ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට පමණක් දෙවැනි වන KFC බිග් බෑශ් ක්‍රිකට් තරගාවලිය 9 වන වරටත් හෙට ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරදී ශ්‍රී ලංකාවේ වේලාවින්  පස්වරු 1.40ට පමණ ආරම්භ වීමට නියමිත වේ. ප්‍රථම තරගය ලෙස බ්‍රිස්බේන් හීට් කණ්ඩායම හා සිඩ්නි තන්ඩර් කණ්ඩායම එකිනෙක හා තරඟ තරග වැදිනු ඇත. 2011 වසරේදී ඇරඹි මෙම තරගාවලියේ සාර්ථකම කණ්ඩායම වන්නේ […]

කසුන් රාජිත පකිස්ථානයේ සිට නැවතත් මව්බිමට!

[vc_row][vc_column][vc_column_text]තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය සඳහා පකිස්ථානයේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යන ක්‍රීඩක කසුන්රාජිත ආබාධයකින් පෙලෙන බව පකිස්ථානයෙන් ආරංචි වේ. දෙරට අතර පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනයේදී පන්දු යැවීමේදි මස් පිඬු ඉරී යෑමේ තත්වයකට මුහුණ දුන් කසුන් රාජිත පකිස්ථානඉනිමේ මුල් අවස්ථාවේ පන්දුවාර හයක් යොමුකිරීමෙන් අනතුරුව පන්දු යැවීමෙන් වැළකී සිටියේය. ලද අවස්ථාවෙන් එක් […]

ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් වෙන්දේසියට අපෙන් 14ක්

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ මස 19 වනදා ඉන්දියාවේ කොල්කටා හිදී එරට වේලාවෙන් සවස 3.30 ට ආරම්භ වීමට නියමිතය. ක්‍රීඩකයන් 997 දෙනෙකු වෙන්දේසිය සඳහා සිය නම් ඉදිරිපත් කර තිබූ අතර ඒ ඒ කණ්ඩායම් වල අවශ්‍යතාවය මත මෙලෙස ක්‍රීඩකයන් 332 කුගේ නම් අවසන් වෙන්දේසියට ඔවුන් ඉදිරිපත් කොට ඇත. ඉන්දීය ක්‍රීඩකයන් 186ක් , විදේශීය […]

BPL පළමු දිනයේදීම දසුන් ශානකගෙන් ගිනි කෙළි සංදර්ශනයක්!

[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරඟාවලිය ඊයේ දින බංග්ලාදේශයේදී ආරම්භ වූ අතර එහි දසුන් ශානක නායකත්වය දරන කොමිලා වෝරියර්ස් සහ මොහමඩ් නබිනායකත්වය දරන රාන්ගුපූර් රේන්ජර්ස් අතර පැවති තරඟයේ සියලු දෙනාගේම අවධානය දිනාගනිමින් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කල දසුන් ශානක පන්දු 31ක්පමණක් වැය කර ලකුණු 75ක් රැස් කලේ අති දැවැන්ත හයේ පහරවල් 9ක් ද සමගිනි. ලකුණු 89කට කඩුලු 6ක් […]

දකුණු ආසියාවේ ක්‍රිකට් රන් පදක්කම් ද්විත්වයම බංගලාදේශයට.

[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට අදාලව ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද කත්මණ්ඩු නුවරට ආසන්නයේ පිහිටා ඇති ත්‍රිබූවින් විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම හා බංගලාදේශ වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම අතර පැවතුණි. තරගයේ කාසියේ වාසිය දිනු බංගලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ අතර එම තීරණයට උපරිම සාධාරණය කළ බංගලාදේශ පන්දු යවන්නන් […]

දකුණු ආසියානු ක්‍රීඩා උළලේ කාන්තා ක්‍රිකට් රන් බලාපොරොත්තුව ගිලිහේ

[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු ක්‍රීඩා උළලේ කාන්තා ක්‍රිකට් අවසන් මහා තරගය ලකුණු දෙකකින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට රිදී පදක්කමෙන් සැනසීමට සිදුවිය. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවෙමින් බංගලාදේශ කාන්තා කණ්ඩායම ළකුණු 91කට සීමා කිරීමට සමත්විය. මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් උමේෂා තිමාෂානි ළකුණු 8කට සිය […]

සුරංග ලක්මාල් වෙනුවට අසිත ප්‍රනාන්දු කැඳවයි!

[vc_row][vc_column][vc_column_text]ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ එලඹෙන 11 වනදින පකිස්ථානයට එරෙහිව පකිස්ථානයෙදී ආරම්භ වීමට නියමිත තරඟ දෙකකින් ටෙස්ට් තරඟාවලියසඳහා නම් කරන ලද සංචිතයේ සුරංග ලක්මාල් ඇතුලත්ව සිටියද ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් ඔහුට මෙම තරඟාවලිය අහිමි විය. ඔහු වෙනුවට දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු සංචිතයට කැඳවා ඇත. වයස විසි දෙකක් වන අසිත ප්‍රනාන්දුට තවමත් ටෙස්ට් වරම් […]

Back To Top