Category: Rugby

සත්සාමාජික රග්බි කණ්ඩායම චීනය බලා පිටත් වෙයි.

[vc_row][vc_column][vc_column_text]චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලිය සදහා එක්වන ශ්‍රී ලංකා සත්සාමාජික රග්බි කණ්ඩායම කණ්ඩායම අද දිනයේදී දිවයිනෙන් පිටත්ව ගියා. තරගාවලිය වෙනුවෙන් මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන්නේ ජාතික ඔලිම්පික් කමිටු ධජය යටතේයි. කණ්ඩායමේ නායකත්වය තරින්ද රත්වත්තේට හිමි වී ඇති අතර කණ්ඩායමේ පුහුණුකරු ධූරය දුෂාන්ත ලෙව්කේට හිමි වී ඇත. මීට අමතරව කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් අතරට කවිදු ඩි […]

හතේ ඉන්න කැන්ගරුවන් නවයේ ඉන්න ෆීජි ක්‍රීඩකයන්ට පරදියි.

[vc_row][vc_column][vc_column_text] රග්බි ලෝක කුසලාන තරගාවලියේ තවත් එක් තියුණු තරගයක් අද දිනයේදී පැවැත්විණි. ඒ ලෝක ශ්‍රේණිගත කිරීම්හි 7 වැන්නා ලෙස රැඳෙන ඕස්ට්‍රේලියාව හා 9 ස්ථානය හිමි ෆීජි කණ්ඩායම අතරයි. මෙම තරගයෙන් ලකුණු 22ට 15ක් ලෙසින් විශිෂ්ට ජයක් ලබන්නට ෆීජි කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමු අර්ධය තුළදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් උත්සාහක දිනුමක් හා දඩුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු […]

ලෝක කුසලාන ඉතිහාසයේ දෙවන වේගවත්ම Hat-Trick දිනුමත් Reinachගේ නමට

[vc_row][vc_column][vc_column_text] රග්බි ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග 2 අද දිනයේදී පැවැත්වුණා. ප්‍රභල දකුණු අප්‍රිකාව රුමේනියාවට එරෙහිව තරග වැදුනේ දිනයේ පළමු තරගය ලෙසයි. මෙම තරගයෙන් ලකුණු 76ට 0ක් ලෙසින් අතිවිශිෂ්ට ජයක් ලබාගන්නට දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායම සමත් වුණා. මෙම තරගය ආරම්භක නිමේෂයේ පටන් පාලනය සියතට ගත් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් පළමු අර්ධය තුළ ලකුණු 33ට 0ක් ලෙසින් […]

අයර්ලන්තය හා වේල්සය ජයග්‍රහණ වාර්තා කරයි.

[vc_row][vc_column][vc_column_text]රග්බි ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග 3ක් ඊයේ දිනයේ දී හා අද අලුයම පැවැත්වුණා. ඊයේ දිනයය අදාළ පළමු තරගය වෙනුවෙන් තරග බිමට පිවිසියේ සැමෝවා රාජ්‍යය හා චිලී රාජ්‍ය කණ්ඩායමයි. තරගයේ පළමු අර්ධය තුළදී ලකුණු 19ට 10ක් ලෙසින් පෙරමුණ ගත්තේ සැමෝවා කණ්ඩායමයි. දෙවන අඅර්ධය තුළ දී තම ආධිපත්‍යයට තරගයට නතුකරගත් සැමෝවා ක්‍රීඩකයන් තවත් ලකුණු 24ක් රැස්කරද්දී […]

ඕල්බ්ලැක්ස් ක්‍රීඩකයන්ගෙන් නැමීබියාවට දැවැන්ත ප්‍රහාරයක්.

[vc_row][vc_column][vc_column_text]රග්බි ලෝක කුසලාන තරගාවලියේ තවත් එක් තරගයක් ඊයේ රාත්‍රියේ දී පැවැත්වුණි. ඒ ලෝක ශ්‍රේණිගත කිරීම්හි සිව්වැන්නනා ලෙසින් රැඳෙන ප්‍රබල නවසීලන්ත කණ්ඩායම සහ නැමීබියා කණ්ඩායම අතරයි. මෙම තරගයෙන් ලකුණු 71ට 3ක් ලෙස දැවැන්ත ජයක් ලබන්නට all blacks ක්‍රීඩකයන්ට හැකි වුණා. අතර ගෙ ආරම්භයේ සිටම පාලනය සියතට ගත් නවසීලන්ත ක්‍රීඩකයන් තරගයේ දෙවන මිනිත්තුවේ දී දකුණු රැස් කිරීම […]

සත්කාරක ප්‍රංශය දෙවැනි ජයත් වාර්තා කරයි

[vc_row][vc_column][vc_column_text] රග්බි ලෝක කුසලාන තරගාවලියේ A කාණ්ඩයට අයත් තවත් එක් තරගයක් අද අලුයම පැවැත්විණි. සත්කාරක ප්‍රංශයට එරෙහිව තරග බිමට පිවිසියේ උරුගුවේ කණ්ඩායමයි. තරගය ආරම්භ වී සුලු මොහොතකින් දඩුවම් පහරක් මගින් ලකුණු රැස්කිරීම ආරම්භ කළේ ප්‍රංශයයි. ඉන් අනතුරුව තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට හයවැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ උරුගුවේ ක්‍රීඩක Nicolas Freitas සමත්වුණා. 11 වැනි […]

තෙවරක් ලෝක ශූරයන් වූ ඕල්බ්ලැක්ස් පිළට සත්කාරකයන්ගෙන් අනපේක්ෂිත ප්‍රහාරයක්

[vc_row][vc_column][vc_column_text]දදසවැනි රග්බි ලෝක කුසලාන තරගාවලිය ආරම්භය සනිටුහන් කරමින් පැවති පළමු තරගයෙන් විශිෂ්ට ජයක් ලබන්නට සත්කාරක ප්‍රංශය සමත් විය. ඒ ප්‍රභල නවසීලන්ත කණ්ඩායම ලකුණු 27ට 13ක් ලෙසින් පරාජයට පත් කරමින්. තරගය ආරම්භ වී මිනිත්තු 1.30ක් ගතවන තැන ක්‍රියාත්මක වූ නවසීලන්ත ක්‍රීඩකයන් ලකුණු රැස්කිරීම ආරම්භ කළේ උත්තරා දිනුමක් සම්පූර්ණ කරමින්. ප්‍රංශය පස්වැනි මිනිත්තුවේදී දඩුවම් පහරක් සාර්ථක කරගනිමින් […]

දසවැනි රග්බි ලෝක කුසලාන අදින් ඇරඹෙයි

[vc_row][vc_column][vc_column_text]10 වන රග්බි ලෝක කුසලාන තරඟාවලිය සිකුරාදා එනම් අද පැරිසියේ ස්ටේඩ් ඩි ෆ්‍රාන්ස් හිදී ආරම්භ වීමට නියමිතයි. මෙරට වේලාවෙන් හෙට අලුයම 12.30ට පැවැත්වෙන පළමු තරගය වෙනුවෙන් සත්කාරක ප්‍රංශයට එරෙහිව නවසීලන්තය මුහුණට මුහුණ තරග බිමට අවතීර්ණ වීමට සූදානමින් පසුවෙයි.මෙම තරගාවලිය ප්‍රංශය පුරා ක්‍රීඩාංගණ නවයක දී පැවැත්වෙන තරග අතර තරග 48 න් මෙවර තරගාවලිය සමන්විත වෙයි. අවසන් […]

ලෝක රග්බි වසන්තයේ අසිරිය මෙවර සිරස TV නාලිකාවෙන්

[vc_row][vc_column][vc_column_text]10වන රග්බි ලෝක කුසලාන තරඟාවලිය සැප්තැම්බර් මස 8 වන දා සිට ඔක්තෝබර් මස 28 වනදා දක්වා පැවැත්වෙයි. තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 20 සහභාගී වන අතර ප්‍රංශය කේන්ද්‍ර කර ගනිමින් මෙවර තරගාවලිය පැවැත්වේ. තරගාවලියේ දේශීය විකාශන අයිතිය මෙවර හිමිකරගෙන ඇත්තේ සිරස TV නාලිකාවයි. ඒ අනුව මෙවර තරගාවලිය සිරස TV නාලිකාව, ශක්ති TV නාලිකාව හා TV 1 නාලිකාව […]

මෙතෙක් අවසන් පූර්ව වටයටවත් නොපැමිණි අයර්ලන්තය මෙවර රග්බි ලෝක ශූරයන් වේවිද ?

[vc_row][vc_column][vc_column_text]රග්බි ලෝක කුසලාන අසිරිය විදගන්නට රග්බි ප්‍රේක්ෂකයන් දැඩි සූදානමකින් පසුවෙයි. දසවැනි රග්බි ලෝක කුසලාන තරගාවලිය මෙවර සැප්තැම්බර් මස 8 වනදා සිට ඔක්තෝබර් මස 28 වනදා දක්වා ප්‍රංශයේ දී පැවැත්වෙයි. මෙවර ලෝක ශූරයන් කවුරුන්ද යන්න පිළිබඳව අනාවැකි ඉදිරිපත් කරන්නට ලොව ප්‍රමුඛ පෙළේ දත්ත විශ්ලේෂක ආයතනයක් වන Opta Analyst කටයුතු කොට ඇත. ඔවුන් දහස් සංඛ්‍යාත වූ දත්ත […]

Back To Top