සාෆ් පාපන්දු ශූරතාවය නියෝජනය කිරීම සඳහා සූදානම් වන ශ්‍රී ලංකා පාපන්දු සංචිතය මීට සුළු මොහොතකට පෙර නම් කරනු ලැබුවා. ඔක්තෝබර් මස 01 වනදා ආරම්භ වන තරඟාවලිය මාලදිවයිනේදී පැවැත්වීමට නියමිත වනවා. ශ්‍රී ලංකාව මෙහිදී මුළින්ම බංග්ලාදේශය සමගින් තරඟ බිමට පිවිසීමට නියමිතයි. සුජාන් පෙරේරා ගේ නායකත්වයෙන් යුක්ත ශ්‍රී ලංකා සංචිතය පහත පරිදි සටහන් වෙයි,

Sujan Perara (Up Country Lions)
Ruwan Arunasiri (Blue Eagles)
Kaveesh Lakpriya (Blue Star)
Harsha Fernando (Blue Eagles)
Roshan Appuhami (Defenders)
Chamod Dilshan (Colombo FC)
Charitha Rathnayake (Colombo FC)
Marvin Hamilton (Burgess Hiltown FC)
Chalana Chameera (Colombo FC)
Jude Supun (Renown)
Mohamed Mushtaq (Up Country Lions)
Mohamed Fazal (Blue Star)
Mohamed Shiran (Up Country Lions)
Kavindu Ishan (Up Country Lions)
Dillon De Silva (Queens Park Rangers)
Waseem Razeek (Up Country Lions)
Mohamed Aakib (Colombo FC)
Asikur Rahuman (Defenders)
Supun Dhananjaya (Red Star)
Rifkan Mohamed (Defenders)
Aman Faizer (Renown)
Dukson Puslas (TC Sports Club)

ශ්‍රී ලංකාවට මෙවර දකුණු ආසියානු ශූරයන් බවට පත්වීම සඳහා වෙන කවරදාටවත් වඩා හොඳ අවස්ථාවක් උදා වී තිබේ. තරඟාවලියේ ශ්‍රී ලංකාව තරඟ වදින කාල සටහන පහත පරිදිය,

ඔක්තෝබර් 01 – බංග්ලාදේශයට එරෙහිව
ඔක්තෝබර් 04 – නේපාලයට එරෙහිව
ඔක්තෝබර් 07 – ඉන්දියාවට එරෙහිව
ඔක්තෝබර් 10 – මාලදිවයිනට එරෙහිව

Creeda Sports Network