ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලියේ කාලසටහනට හා කණ්ඩායම් ලැයිස්තුව ප්‍රකාශයට පත් කොට ඇත. මෙවර තරගාවලිය වෙනුවෙන් ද කොළඹ, දඹුල්ල, නුවර, යාපනය හා ගාල්ල කණ්ඩායම් තරග වැදීමට නියමිතය.

මෙවර තරගාවලිය වෙනුවෙන් එක්වන කණ්ඩායම් වල නායකත්වය කුසල් මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ධනංජය සිල්වා, පැතුම් නිස්සංක හා කමිදු මෙන්ඩිස් යන ක්‍රීඩකයන්ටට හිමි වී ඇත.

ගාල්ල කණ්ඩායම
ලක්ෂාන් එදිරිසිංහ
දිනේෂ් චන්දිමාල්
අසංක මනෝජ්
සුමින්ද ලක්ෂාන්
කෞමාල් නානායක්කාර
ෂෙහාන් ප්‍රනාන්දු
සංගීත් කුරේ
ඇන්ජලෝ මැතිව්ස්
කවිශ්ක අංජුල
දුනිත් වෙල්ලාලගේ (VC)
ධනංජය ලක්ෂාන්
ඩිල්ෂාන් මධුශංක
උදිත මධුෂාන්
විශාඩ් රන්දික
ඕෂද ප්‍රනාන්දු
ජනිෂ්ක පෙරේරා
සොහාන් ද ලිවේරා
පසිඳු සූරියබණ්ඩාර
මොහොමඩ් ෂමාස්
ලහිරු සමරකෝන්
රමේෂ් මෙන්ඩිස් (නායක)
මිලාන් රත්නායක
ප්‍රවීන් ජයවික්‍රම
තිලංග උදේෂාන්
තීසාන් විතුෂාන්
නිමේෂ් විමුක්ති

මහනුවර කණ්ඩායම
සිතුම් දිසානායක
නිම්සර අතරගල්ල
සිතාර ගිම්හාන
පවන්ත වීරසිංහ
රවිඳු රත්නායක
සකුණ ලියනගේ
වනුජ සහන්
රොෂාන් ජයතිස්ස
කසුන් අධිකාරි
ලසිත් ලක්ෂාන්
නිපුන් ප්‍රේමරත්න
රවීන් යසස්
සහන් කෝසල
පැතුම් නිශ්ශංක (නායක
ලහිරු උදාර
අහන් වික්‍රමසිංහ
සහන් ආරච්චිගේ (උපනායක)
කමිල් මිෂාර
කවීන් බණ්ඩාර
නිරෝෂන් දික්වැල්ල
චාමික කරුණාරත්න
චාමික ගුණසේකර
ලහිරු කුමාර
අශේන් ඩැනියල්
ලසිත් ඇඹුල්දෙණිය
නිපුන් රන්සික

දඹුල්ල කණ්ඩායම
අනුක් ප්‍රනාන්දු
රනේෂ් සිල්වා
ලියෝ ෆ්රැන්සිස්කෝ
රිසිර වීරසූරිය
ලක්ෂාන් ගමගේ
දුෂාන් හේමන්ත
මොහොමඩ් ශිරාස්
දුවිඳු තිලකරත්න
ලසිත් කෲස්පුල්ලේ
මිනෝද් බානුක (උපනායක)
කමිඳු මෙන්ඩිස් (නායක)
සොනාල් දිනූෂ
පවන් රත්නායක
අසිත ප්‍රනාන්දු
විශ්ව ප්‍රනාන්දු
චමිඳු විජේසිංහ
ලක්ෂාන් සඳකැන්
අකිල ධනංජය
දිහාර පොල්ගම්පොල
සනෝජ් දර්ශික
නවීන් ප්‍රනාන්දු
රාහුල් ගුණසේකර
චලන ද සිල්වා
රනිත ලියනආරච්චි
ඩිල්ෂාන් අබේසිංහ
කෙවින් පෙරේරා

යාපනය කණ්ඩායම
හසිත බෝයගොඩ
නිපුන් කරුණානායක
ලහිරු මධුෂංක
ජෙෆ්රි වැන්ඩර්සේ
මනෙල්ක ද සිල්වා
සහන් නානායක්කාර
නිෂාන් මධුෂ්ක
අවිශ්ක තරිඳු
සමින්ද ප්‍රනාන්දු
සන්තුෂ් ගුණතිලක
ජනිත් ලියනගේ
ඒෂාන් මාලිංග
නිපුන් මාලිංග
ශෂික දුල්ෂාන්
SMKS සේනාරත්න
නවෝද් පරණවිතාන
රොන් චන්ද්‍රගුප්ත
සධීර සමරවික්‍රම (උප නායක)
ධනංජය ද සිල්වා (නායක)
ලසිත් අබේරත්න
රවිඳු ප්‍රනාන්දු
ප්‍රමෝද් මධුෂාන්
ශිරාන් ප්‍රනාන්දු
දිලුම් සුදීර
කමේෂ් නිර්මාල්
කවිඳු පතිරත්න

කොළඹ කණ්ඩායම
පැතුම් කුමාර
නිශාන් පීරිස්
ඉමාෂ ලියනගේ
හේෂාන් ධනුෂ්ක
කුසල් ජනිත්
අශේන් බණ්ඩාර
පියුමාල් පෙරේරා
නලින් ප්‍රියදර්ශන
මලින්ද පුෂ්පකුමාර
ඉසිත විජේසුන්දර
චාමිකර එදිරිසිංහ
අවිශ්ක ප්‍රනාන්දු
ෂෙවෝන් ඩැනියෙල්
දිමුත් කරුණාරත්න
නුවනිදු ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස් (නායක)
නිපුන් ධනංජය
චරිත් අසලංක (උපනායක)
දසුන් ශානක
ලක්ෂිත මානසිංහ
කසුන් රාජිත
නිසල තාරක
කලණ පෙරේරා
ප්‍රභාත් ජයසූරිය
ක්‍රිෂාන් සංජුල
චමිඳු වික්‍රමසිංහ