ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගය සඳහා වන ඇෆ්ඝනිස්ථාන සංචිතය නම් කොට ඇත. හස්මටුල්ලා සහීඩිගේ නායකත්වයෙන් යුතු ඇෆ්ගනිස්තාන සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුළත්ය.

නමුදු ඇෆ්ඝනිස්ථාන සංචිතය වෙනුවෙන් නම් දැරූ විස්සයි විස්ස ක්‍රීඩකයන් කිසිවෙකු ඇතුළත් වී නොමැත. ආබාධයකට ලක්වී සිටින රශීඩ් ඛාන් ටෙස්ට් තරගාවලියට ඇතුළත් වී නොමැති අතර ක්වයිස් අහමඩ් ශ්‍රී ලංකාවට එරෙහි තරගය වෙනුවෙන් කැදවා ඇත.

Hashmatullah Shahidi (C), Rahmat Shah (VC), Ikram Alikhail (WK), Mohammad Ishaq (WK), Ibrahim Zadran, Noor Ali Zadran, Abdul Malik, Baheer Shah, Nasir Jamal, Qais Ahmad, Zahir Khan, Zia Ur Rehman Akbar, Yamin Ahmadzai, Nijat Masoud, Mohammad Saleem Safi and Naveed Zadran.