වයස අවුරුදු දහනමයෙන් පහළ එක් දින ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හය තරඟ වටයේ කාලසටහන ප්‍රකාශයට පත්කොට ඇත. සුපිරි කණ්ඩායම් හය වටයේදී සෑම කණ්ඩායමක්ම තරග දෙකක් ක්‍රීඩා කරනු ඇත. එනම් ඒ කාන්ඩයේ ප්‍රමුඛයා වූ කණ්ඩායම ඩී කාණ්ඩයේ දෙවන හා තෙවන ස්ථාන ලබාගත් කණ්ඩායම් දෙක සමගින් තරග වදිනු ඇත.

සුපිරි කණ්ඩායම් හය වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන්වනුයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමයි. ශ්‍රී ලංකා කණ්ඩායම් මුහුණ දෙන පළමු තරගය ජනවාරිමස 30වන දා බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව කිම්බර්ලි හීදී පැවැත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායම් මුහුණ දෙන දෙවන තරඟය පෙබරවාරිමස දෙවන දා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙයි.

30 January

India v New Zealand in Bloemfontein

Sri Lanka v West Indies in Kimberley

Pakistan v Ireland in Potchefstroom

31 January

Nepal v Bangladesh in Bloemfontein

Australia v England in Kimberley

Zimbabwe v South Africa in Potchefstroom

02 February

India v Nepal in Bloemfontein

West Indies v Australia in Kimberley

South Africa v Sri Lanka in Potchefstroom

03 February

Pakistan v Bangladesh in Benoni

New Zealand v Ireland in Bloemfontein

England v Zimbabwe in Potchefstroom